පාසල් ගීතය
විදුමිණි ආකර ශ්‍රී මේධංකර
වන්දේ අප විදුහල් මාතා
ගුණ නැණ යා කර සිප් කිරි සාගර
සැරදේ නෙත් පාදන මාතා...//
අවිදු දුරු කර නව මං හෙළි කර
වොරදේ මේධංකර මාතා
දැනුමින් තිරසර නිපුණත් යා කර
සුරකිමු අප විදුහල් මාතා...//
දිවිය එකළු කළ විලසින් දිනකර
නමදිමු මේධංකර මාතා
හෙට ලොව ඉදිකර අප එහි රජ කළ
චිරං ජයතු විදුහල් මාතා....//
පාසල් කොඩිය
