පාසලේ දැක්ම
".ගුණ නැණ සුව පිරි දරු පිරිසක්- පරමාදර් ශී පාසලක්."
පාසලේ මෙහෙවර
"ආචාරධර් ඹ හා සාරධර්ම ප්‍රවර් ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තනය හා පරිකල්පන හැකියා නිර් මාණාත්මකව
සංවර් ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම."