• (+94) 0716609821
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය හා කොඩිය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර් ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • කාර් ය මණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. කාර් ය මණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

 
දකුණු පළාතේ අකුරැස්ස   කොට්ඨාසයට අයත් අප විද්‍යාලය දක්ෂතා සපිරි ග්‍රාමීය දරුවන් රැසක් අකුරු කරන තක්සලාවකි.  සිය සහජයෙන් රැගෙන ආ කුසලතා ඔප් නංවා ගැනීමට වෙර දරන පුංචි මල් කැකුළු වලට නිසි මග කියන දක්ෂතා සපිරි ඇදුරු මඩුල්ලක් ද මෙම විද්‍යාලය සතු වේ. ග්‍රාමීය දූදරුවන් ගේ හැකියාවන් මුළු ලොවට කියන්නට වර්තමානයේ සුදුසු ම මාධ්‍ය යක් ලෙස අන්තර් ජාල මාධ්‍ය මම හ්‍රදුන්වා දෙමි. පාසලට අඩුපාඩුවක් ව මෙතක් පැවති වෙබ් අඩවිය ක අඩුව සම්පූර් ණ කරමින් අප විද්‍යාලයීය නව වෙබ් අඩවිය නිර්මාණය කිරීම අප ලද විශාල ජයග්‍රහණයකි. 
 
අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය විද්‍යාලයීිය ආදි ශිෂ්‍යයන් වගේම සුබ පතන්නන්ටත් අපේ විද්‍යාලයේ තොරතුරු නිරතුරුව දැනගැනීමට මෙය විශාල අත්වැලක් වනු ඇත.මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධවී පාසලේ උන්නතිය උදෙසා සහයෝගය දක්වන ලෙස ඔබට ආරාධනා කරමි. 
 
එසේම මෙම වෙබ් අඩවිය නිර්මාණයට විවිධ අයුරින් සහයෝගය දැක්වූ සියළු අංශ වලට සහ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශයට මාගේ ස්තූතිය පුද කරමි.

විදුහල්පති,

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

පෝරතොට

 

 

 

 

 

 

 

Sri Medhankara M.V.

මාර/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය

අකුරැස්ස අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය MR/Sri Medhankara Maha Vidyalaya, Porathota,Godapitiya.
  • දුරකථන(+94) 0716609821
  • ඊ මේල්  [email protected]

Supported By

© 2026 Sri Medhankara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk