අප විද්‍යාලයේ ක්‍රීඩා ඒ්කකය ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වන ඒ්කකයකි. අතීතයේ සිටම පැරකුම්. මහසෙන්. ගජබා යනුවෙන් නිවාස තුනකට සිසුන් බෙදා පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වේ. වසර දෙකකට වරක් අවුරුද්දේ පළමු වාරය තුළ ක්‍රීඩා උත්සවය පවත්වනු ලැබේ. සෑම වසරකම මෙම කාලය සිසුන් ඉතාමත් උද්යෝගයෙන් කටයුතු කරන කාලසීමාවකි.
ග්‍රාමීය පාසලක් වන අප පාසලේ දූ දරුවන් ක්‍රීඩා කෞශල්‍යයෙන් ඉතාමත් දක්ෂයෝ වෙති.ඔවුන්ගේ දක්ෂතා ඒලි දක්වන අපූරු රගමඩලක් ලෙස මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල හැදින්විය හැක.
පැරකුම් නිවාසය
නිවාසයේ නම- පැරකුම්
නිවාසයේ වර්ණය - රතු
මහසෙන් නිවාසය
නිවාසයේ නම - මහසෙන්
නිවාසයේ වර්ණය - කහ
ගජබා නිවාසය
නිවාසයේ නම - ගජබා
නිවාසයේ වර්ණය - කොළ