නර්තන ඒ්කකය

අප විද්‍යාලයේ නර්තන ඒ්කකය බොහෝ ග්‍රාමීය දරුවන් ගේ නර්තන හැකියාවන් ඔප් නංවාලමින් මිණිකැට බිහි කරන අප විද්‍යාලයේ තවත් ඒක් අංශයකි.

වර්තමානය ‌වන විට 

සමස්ථ ලංකා නර්තන තරග සහභාගීත්වයන් 

පළාත් තරග ප්‍රථම ස්ථානයන් 

කලාප තරග ප්‍රථම ස්ථානයන් රැසක් අප දරුවන් සතු කර ගෙන ඇත.