බාල දක්ෂිකා ඒ්කකය

අප විද්‍යාලයේ බාලිකාවන් සදහා විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස ක්‍රියාත්මක වන බාලදක්ෂිකා ඒ්කකය විද්‍යාලයට බාලදක්ෂිකාවන් රැසක් බිහි කරමින් සිටියි. මේ යටතේ සමනලී කුඩා මිතුරි සහ බාලදක්ෂිකාවන් විද්‍යාලය තුළ විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි.