Search

Latest News

  • Card image cap 28 Sep2022
    දැනුමැති සමාජයක් උදෙසා කියවීම

    ජාතික කියවීම් මාසය වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන

    දැනුමැති සමාජයක් උදෙසා කියවීම

    2022 ඔක්තෝබර් මාසය පුරා ක්‍රියාත්මකයි.

    විද්‍යාලයීය සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට සහභාගී විය හැක.

    වැඩිවිස්තර විද්‍යාලයීය පුස්තකාලයෙන්...

     
  • Card image cap 01 Oct2020
    ලෝක ළමා දින සැමරීම

    ලෝක ළමා දිනය 2022 සැමරීමේ උත්සවය 2022 සැප්තැම්බර් 30 දින විද්‍යාලයේදී පැවැත්වේ.

     
  • Card image cap 01 Oct2020
    විශිෂ්ඨ ප්‍රථිඵල මෙවරත්

    2021 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් කලා අංශයේ  රෂිලා යුවන්ති ශිෂ්‍යාව විශිෂ්ඨ ප්‍රතිඵල ලබා විශ්ව විද්‍යාල වරම් හිමි කරගෙන ඇත.