2021 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් කලා අංශයේ රෂිලා යුවන්ති ශිෂ්‍යාව විශිෂ්ඨ ප්‍රතිඵල ලබා විශ්ව විද්‍යාල වරම් හිමි කරගෙන ඇත.
ජාතික කියවීම් මාසය වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන
දැනුමැති සමාජයක් උදෙසා කියවීම
2022 ඔක්තෝබර් මාසය පුරා ක්‍රියාත්මකයි.
විද්‍යාලයීය සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට සහභාගී විය හැක.
වැඩිවිස්තර විද්‍යාලයීය පුස්තකාලයෙන්...
ලෝක ළමා දිනය 2022 සැමරීමේ උත්සවය 2022 සැප්තැම්බර් 30 දින විද්‍යාලයේදී පැවැත්වේ.